සඳනාරි ගී පද:හර්ෂ විතානගේ සින්දු සහ සංගීතය සිංහලෙන්

About සඳනාරි Song Lyrics

Songසඳනාරි
Singer
Lyricist‎ ෂෙහාන් ගලහිටියාව
Composer යසස් මැදගෙදර
Views736

සඳනාරි ගී පද

හුස්මේ සැමදා රැඳුනා..
සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා..
කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා..
හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා..
පිනි සීතේ දැනේවී කතා..

සුසුම් අංශු පාසා..
සුපෙම්වන්ත ආශා..
රෑක මදනල ගවසා..
හැඟුම් රංචු වීලා..
රැයේ පින්න පීරා..
මීන ඇසිපිය සලලා..
සිතේ හැඟුම කොඳුරා..
සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා..
හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා..
පිනි සීතේ දැනේවී කතා..

රැඳී ඉන්න මාහා..
සුපෙම් බැල්ම පාලා..
සේද රතඳර මුමුනා..
රැයේ නින්දෙ පායා..
මවා දුන්නු සේයා..
දෑත සසරෙම අමුනා..
සිතේ හැඟුම කොඳුරා..
සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා..
හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා..
පිනි සීතේ දැනේවී කතා..

හුස්මේ සැමදා රැඳුනා..
සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා..
කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා..
හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා..
පිනි සීතේ දැනේවී කතා..

සඳනාරි ශ්‍රී ලාංකීය සිංහල ගී පද

හර්ෂ විතානගේ සඳනාරි lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply