ආශාවරී ගී පද:කල්පන නයනමධු සින්දු සහ සංගීතය සිංහලෙන්

About ආශාවරී Song Lyrics

Songආශාවරී
Singer
Categories
Views219

ආශාවරී ගී පද

ආදර අඹරෝරෙදි
ඔබ මා මග හැර ගිය දා…
කදුලැලි සයුරෝරෙහි
කාලය ගිලී ගියා…

මේ සදකැල්මවත්…
මගේ දුක දැක්කා නම්… එදා…
විදවන්න තිබුනා…
මට ඔබ සිහිකර මෙදා…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නවත් මට බෑ මෙදා…

ලස්සන දවසක
සවසක හමුවී
ඒ විසිතුරු උයනේ…
උණුසුම විද විද
සුවසේ පෙරලී
හිද මා… තුරුළේ…
හිනැහුනු තරමට… ඔබගේ……
ගත මා ළගමුත්
හිත් ඈතක බව නම් නෑ දැනුනේ…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නවත් මට බෑ මෙදා…

අවරට යන හිරු සද වාගෙමද
මා දුටුවේ…
වෙරළට එන රළ ආපසු යන බව වත්
නෑ දුටුවේ…
පහසම..
පමණද…
පැතුවේ…
මා අත අත්හැර.. අතින් අතට යනෙනා…
ලදුනේ…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නවත් මට බෑ මෙදා…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නවත් මට බෑ මෙදා…

ආශාවරී ශ්‍රී ලාංකීය සිංහල ගී පද

කල්පන නයනමධු ආශාවරී lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply