කල්පනා ලොව මල් වනේ ගී පද:අබේවර්ධන බාලසූරිය සින්දු සහ සංගීතය සිංහලෙන්

About කල්පනා ලොව මල් වනේ Song Lyrics

Songකල්පනා ලොව මල් වනේ
Singer
Views115

කල්පනා ලොව මල් වනේ ගී පද

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්රේවමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

මා වටා සහසක් යුගත් පා‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

කල්පනා ලොව මල් වනේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

අබේවර්ධන බාලසූරිය කල්පනා ලොව මල් වනේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply